Advertisements

මීගමුව නගරාධිපති ඉල්ලා අස්වෙයි

LIVE

මීගමුව මහා නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

සිය පෞද්ගලික හේතුවක් මත නගරාධිපති රොබට් හීන්කෙන්ද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest