By unusuma.lk on
(LK time)මැතිවරණ කොමිසම විසින් අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගෙන් පුරප්පාඩු වූ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ නම් කර ඇත.
පසුගිය 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේග රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස සමන්ත රණසිංහ කටයුතු කළේය.