Online දේශන වැඩි කරන්න March 18, 20260 Comments විශ්වවිද්‍යාලවල මාර්ගගත (Online) දේශන පැවැත්වීම වැඩි කරන්නැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සියලුම උපකුලපතිවරුන්ට දැනුම් දී ඇත. ක්ෂේත්‍ර චාරිකා කල් දමන ලෙස උපදෙස් ලබාදී ඇති බවද එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කරයි. Share this with your friends Share on Facebook (Opens in new window) Facebook Share on Telegram (Opens in new window) Telegram Share on WhatsApp (Opens in new window) WhatsApp Share on X (Opens in new window) X Related