Advertisements

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ගැන අධිකරණයේ තීන්දුව.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව කථානායකවරයා වෙත යොමු කරන බව (22) දින නිවේදනය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබු අතර ඊට එරෙහිව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මෙම පෙත්සම් ගොනු කළේය.

Advertisements
2 Comments
Most Voted
Newest Oldest