පිල්ලෙයාන්ගේ කාර්යාලයට STF පනී.!

රැදවුම් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය විශේෂ කාර්ය බලකායේ (STF) සහභාගිත්වයකින් ඊයේ (30) පස්වරුවේ විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇත.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්දනාත් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් පිල්ලෙයාන් මේ වනවිට රැදවුම් භාරයේ පසුවෙයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments