By unusuma.lk on
(LK time)අද (30) දිනයේ කොළඹ ඇතුළු දිවයින පුරා ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ.
ඊයේ (29) දින රාත්‍රියේ වර්ෂාව සමග ඇතිවූ තද සුළං සහ වැසි හේතුවෙන් ගස් කඩාවැටීම් වාර්තා විය.
මේ හේතුවෙන් විදුලි රැහැන්වලට හානි සිදුවීමෙන් මෙම විදුලි බිඳවැටීම් සිදුවී ඇති බව වාර්තා වේ.