Advertisements
Advertisements

ජනපති අනුර ඉන්දියාවට.!

LIVE

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ මස අග ඉන්දියාවේ දිල්ලි පැවැත්වෙන ‘AI Impact’ සමුළුවට සහභාගී වීමට නියමිතව ඇත.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහිෂිනි කොලොන්නේ මේ බව තහවුරු කළාය. 

4 Comments
Most Voted
Newest Oldest