ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (07) දින අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා උන්වහන්සේ දැනුවත් කළේය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments