LIVE
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රියංක මද්දුම බණ්ඩාර සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මහපොළ ඔන්ලයින් ලොතරැයි සඳහා සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
