ආරංචිය සුබයි.. දේශපාලන පෙරළියක්.. රාජිත 20ක් අරන් පනී.!

සමගි ජන බලවේග පක්ෂයේ මන්ත්‍රීවරුන් 15-20ත් අතර ප්‍රමාණයක් වර්තමාන ජනාධිපතිගේ වැඩපිලිවෙල ගැන පැහැදීමකින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සදහන් කරයි.

එම මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපතිවරයා සමග ගණුදෙනු පවත්වන බවත් ජනාධිපතිවරයා මේ මොහොතේ ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කිසිදු සූදානමක තමන් නැති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

තමාට මේ මොහොතේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා ලබාගැනීමට සූදානමකට නැති නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙලට අවශ්‍ය සහාය දැක්වීම සිදු කරන බවද මන්ත්‍රීවරයා හිරු රූපවාහිනිය පැවති වැඩසටහනකට එක්වෙමින් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close