ගල්කිස්ස රත්මලාන මුහුදු තීරයේ අත්හැර දමන ලද ධීවර යාත්රාවක තිබී සැකකටයුතු ලෙස මියගිය 24 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් හමුවී ඇත.
ලද තොරතුරක් මත පොලීසියට විසින් එම මළ සිරුර සොයාගෙන ඇති අතර මියගිය 24 හැවිරිදි තරුණිය රත්මලාන ප්රදේශයේ පදිංචිකාරිනියක් බව පොලීසිය සඳහන් කරයි.

