RMV සේවාවන් ලබා ගැනීම Online

මාර්ගගත හමුවීම් ලබා ගැනීමේ පහසුකම නැවතත් ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගගත හමුවීම් ලබා ගැනීමේ පහසුකම නොවැම්බර් මස (02) වැනිදා සිට නැවත ආරම්භ වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෝටර් රථ ලියාපදිංචි කිරීම, හිමිකාරිත්වය පැවරීම, තාක්ෂණික ගැටළු ආදිය ඇතුළු සේවාවන් සඳහා මෙම මාර්ගගත හමුවීමේ පහසුකම ඒ අනුව නැවත ආරම්භ වනු ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel