මඩකලපුවෙන් මතුවු රොකට් ලෝන්චර්.!

LIVE

පොළොව යට වළ දමා තිබියදී ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් (Rocket Launcher) වර්ගයේ ගිනිඅවි 3ක් සොයා ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එක්ව මඩකලපුව, කුඩුම්බිමලෛ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම ගිනිඅවි සොයා ගෙන ඇත.

සොයාගත් ගිනිඅවි ත්‍රිත්වය වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන පොලීසිය වෙත භාරදී ඇත.

2 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?