අපි අත්දැකීම් තියන මිනිස්සූ.. අපිට පොළොවේ උපාධිය තියෙනවා

තමන්ට ආචාර්ය, මහාචාර්ය උපාධි නැති බවත් පොළොවේ උපාධිය තමන්ට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ,

“තාම යන්නේ තුන්වෙනි අයවැය නේ. හතර යනකොට උම්මා නෙවෙයි දෙන්නේ. අපි ඕවා දන්නවා. අපි දෙකේම හිටපු අය. අපි ආණ්ඩුවෙත් වාඩිවෙලා හිටියා. මේ විපක්ෂයෙත් වාඩිවෙලා හිටියා.

අපි මේක ඇතුලේ පොල් ගෑවේ නෑ. අපි අද්දැකීම් තියෙන මිනිස්සූ. අපිට ලොකු මහාචාර්යයකන්, ආචාර්යයකන් ඒවත් නෑ. අපිට තියෙනවා පොළොවේ උපාධිය. මිනිසුන්ගේ හද ගැස්මේ උපාධිය තියෙනවා.”

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel