LIVE
By unusuma.lk on [last-modified] (LK time)
නැවත පාසල් ආරම්භ කරන දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සඳහන් කරයි.
මීට පෙර දැනුම්දුන් පරිදි දෙසැම්බර් මස (16) වන දින නැවත පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සඳහන් කරයි.
එහෙත් පාසල් ආරම්භය සම්බන්ධයෙන් අද (02) දින සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සඳහන් කරයි.





