කෝටි ගණනක ලොරි මගඩියක් හෙළිවෙයි.!

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සදහන් වන්නේ, සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත් ලොරි රථ 51න් 43ක්ම විකුණා ඇත්තේ ගැණුම්කරුවන් දෙදෙනකු බවයි.

2023 වසරේ ‌නොවැම්බර් මස සිට 2024 වසරේ ජනවාරි මස දක්වා කාලය තුලදි එම ලොරි රථ විකුණා ඇතැයි ද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සදහන් වේ.

විවෘත ‌වෙළදපොළ මිල ගණන් කැදවිම් මගින් එම ලොරි රථ විකිණීමෙන් රුපියල් දහඅට කෝටි තිස්නමලක්ෂ අසුපන්දහස් එකසියහතලිස්නමයක මුදලක් ලබාගෙන ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.