By unusuma.lk on
(LK time)එලෝන් මස්ක් විසින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ දැරූ විශේෂ තනතුරෙන් ඉවත් වී තිබේ.
ඒ පිළිබඳ සිය X සමාජ ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ පිළිබඳව දැනුම්දී තිබේ.
එලොන් මස්ක් විසින් එම සටහන තබමින් ජනපති ට්‍රම්ප්ට ස්තූතිය පළකර තිබේ.
ඔහු තැබූ සටහන පහතින්.
”විශේෂ රජයේ සේවකයෙකු ලෙස මගේ නියමිත කාලය අවසන් වන විට, නාස්තිකාර වියදම් අඩු කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම ජනාධිපති Donald Trump ට ස්තූති කිරීමට කැමතියි, DOGE මෙහෙයුම කාලයත් සමඟ ශක්තිමත් වනු ඇති බැවින් එය රජය පුරා ජීවන මාර්ගයක් බවට පත්වනු ඇත”
