ආපදා මරණ ගණන තවත් ඉහළ⁣ට.!

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 153ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පුද්ගලයින් 191දෙනෙකු මේ වන විට අතුරුදන් වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 217,263ක පුද්ගලයින් 774,724 දෙනෙකු ආපදාවට ලක්ව ඇති අතර පවුල් 27,494 කට අදාළව පුද්ගලයින් 100,898 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 798ක රැඳී සිටින බවද සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments