ඇතුලේ සෙල්ලම් බලන්න සියලු පොලිස් ස්ථානයකටම ඇස්

දිවයින පුරා පිහිටි සෑම පොලිස් ස්ථානයකම CCTV කැමරා සවි කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් සඳහන් කරයි.

ඒ සඳහා වන ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් සඳහන් කරයි.

එම CCTV දර්ශන උපයෝගි කර ගනිමින් පොලිස් ස්ථාන නිරික්ෂණය කිරිමට පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel