ඩිජිටල්කරණයේ නව වෙනසක් =
*භාණ්ඩාගාරයේ 100% හිමිකාරීත්වය යටතේ රාජ්‍ය සේවා ඩිජිටල්කරණය සඳහා මාර්ගෝපදේශයක් ක්‍රියාවට නැංවීම සඳහා GoVTech ආයතනය යටතේ මෙහෙයුම් අරඹලා අවසන්.
*පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය කර දත්ත ආරක්ෂණ අධිකාරිය සක්‍රීය කර ඇත.
*ඩිජිටල් ආර්ථිකය අධිකාරිය හා ඩිජිටල් ආර්ථිකය කවුන්සිලය ස්ථාපිත කරන පනත් කෙටුම්පත 2027 මුල් කාර්තුවේදී ඉදිරිපත් කරනවා. ඩිජිටල් ආර්ථික අධිකාරී පනනක් අපි පිහිටුවනවා.
*සයිබර් ආරක්ෂණ පනත නීතිපති වෙත නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කර ඇත. 2027 දී සයිබර් ආරක්ෂණ අධිකාරියක් පිහිටුවනවා.
*2027 මුල් භාගයේදී ප්රස්ම්පාදන මාර්ගෝපදේශ හඳුන්වා දීමට නියමිතයි. 2027 මුල් භාගයේ දී ඩිජිටල් මිලදී ගැනීම් සඳහා ප්රස්ම්පාදන මාර්ගෝපදේශ හඳුන්වා දීමට නියමිතයි.
*ජාතික AI ධාරිතාවයක් ගොඩනැගීම සහ වගකීම් සහගත ලෙස AI භාවිතය ප්‍රවර්ධනයට රජය සහ විද්වත් ප්‍රජාව එකම වහලක් යටතට ගෙන ඒමට කෘතීම බුද්ධිය පිළිබඳ විශිෂ්ඨතා කේන්ද්‍රය විජේරාම මාවතේ පිහිටුවනවා.
*Lanka Government Cloud එක LGC 2.0 සිට LGC 3.0 පුළුල් කිරීම සහ කෘතිම බුද්ධිය ස්වෛරීය යටිතල පහසුකම් මුලික පදනමක් ස්ථාපිත කිරීම.
*Gov pay, QR සඳහා මුදල් භාවිතයෙන් තොර ගෙවීම් සඳහා අනුගත කිරීම.
*ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී සේවාවන් ඩිජිටල්කරණය හා උසස් කාර්ය සාධනයක් පෙන්නුම් කරන රාජ්‍ය ආයතන ඇගයීම සඳහා 2027 සිට ජනාධිපති ඩිජිටල් සම්මාන වැඩසටහනක්.
*පාසල් සිසුන්ට ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා තෝරාගත් ළමුන් 750,000ක් සඳහා Broadband වවුචර්පතක් ලබාදෙනවා.
*පුද්ගලික ව්‍යාපාර සඳහා ඩිජිටල් නව ව්‍යවසායන් සඳහා වූ අරමුදල් ශක්තිමත් කරනවා. මෙයට රු මි 10,000ක් වෙන් කරනවා.
*නව සන්නිවේදන කුළුනු සඳහා වන බද්ද වසර 5කට ඉවත් කරා. අධිවේගී අන්තර්ජාල පහසුකම් දියුණු කරමින්.
*2027 වසර සඳහා ඩිජිටල් ක්ෂේත්රයේ පරිවර්තනය සඳහා රු මිලියන 28,500ක් වෙන් කරා. එය ලංකා ඉතිහාසයේ ඩිජිටල් ක්ෂේත්රය වෙනුවෙන් වෙන්කළ විශාලතම මුදල.
*නව සන්නිවේදන කුළුනු සඳහා වන බද්ද වසර 5කට ඉවත් කරා. අධිවේගී අන්තර්ජාල පහසුකම් දියුණු කරමින් 2030 වනවිට ගමට සන්නිවේදන වැඩසටහන යටතේ සන්නිවේදන කුලුනු 573ක් ආරම්භ කරා. 2028 වනවිට මෙය ඉදිකර අවසන් වෙනවා.
නව කුලුනක් වෙනුවෙන් 75%ක් හෝ රුපියල් මිලියන 35ක් අඩු මුදල ප්‍රදානයක් ලෙස ලබාදෙනවා. විදුලි සම්බන්ධතා වෙනුවෙන් රුපියල් මිලියන 5ක් දෙනවා.
*නව සන්නිවේදන කුළුණු සඳහා වන බද්ද වසර පහකට ඉවතට.
*දැනටමත් ගමට සන්නිවේදන වැඩසටහන හරහා රුපියල් මිලියන 9,000ක් වෙන් කරයි.
*2030 වන විට සන්නිවේදනයේ නව ප්‍රගතියක්.
අධ්‍යාපනයේ නව වෙනසක් =
*2027 වසරේ සිට 2 වන සහ 6 වන ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අරඹනවා.
*ගුරු විද්‍යාලවල සිසුන් සඳහා රු 10,500ක් ලෙස ලබාදුන් මුදල 2027 අප්‍රේල් මස සිට රු 20,000 දක්වා වැඩිකිරීම.
*භික්ෂු සිසුන්ගේ දෛනික දීමනාව රුපියල් 15 සිට පනහ දක්වාද, ගිහි සිසුන්ගේ රුපියල් පහේ දීමනාව 25 දක්වාද වැඩි කරනවා.
*චීන රජය විසින් ලබාදෙන පාසල් නිල ඇඳුම් එලෙසම ලබාදෙනවා.
*දහම් පාසල් ගුරුවරුන් සඳහා වන දීමනාව 7,500 සිට 12,500 දක්වා ඉහලට.
*ගුරුවරුන්ගේ සංවර්ධන වැඩට රුපියල් මිලියන 35000ක්.
*සියලු ද්විතීය පාසල් වලට අන්තර්ජාල සබඳතා.
*වෘත්තීය අධ්‍යාපන පහසුකම් වැඩි කිරීමට රුපියල් බිලියන 11ක්.
*විශ්වවිද්‍යාල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2250ක්.
*දිස්ත්‍රික්ක විසි පහේ තෝරා ගත් තාක්ෂණ විශ්ව විද්‍යාල විසිපහක් නවීකරණයට.
