හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අද (18) කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුගීෂ්වර බණ්ඩාර ඇප මත මුදාහරින ලෙස නියෝග කර ඇත.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.
