සුගීෂ්වරට වෙච්ච දෙයක්.. අධිකරණයෙන් නියෝග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අද (11) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් (18) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනිම සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel