හිටපු ලොක්කෙක් බන්ධනාගාරයේදී මරුට

මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරගත කර සිටි හිටපු සමූපකාර කොමසාරිස් වන සුනිල් සෙනෙවිරත්න හදිසියේම මියගොස් ඇත.

ඊයේ (11) රාත්‍රීයේ ඇතිවු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සුනිල් සෙනෙවිරත්න බන්ධනාගාරය තුළදී මියගොස් ඇති අතර ඔහු මියයන විට 78 වන වියේ පසුවුණි. 

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel