Advertisements

අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට අභියෝග කළ සලේ.. අධිකරණයෙන් නියෝග

පාස්ක ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (14) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවෙිය.

මෙම පෙත්සම අද (14) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන වැඩිදුර කරුණු දැක්වීම් සිදුකරනු ලැබීය. 

අනතුරුව පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන (17) වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. 

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest