හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට.! February 25, 20264 Comments අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. Share this with your friends Share on Facebook (Opens in new window) Facebook Share on Telegram (Opens in new window) Telegram Share on WhatsApp (Opens in new window) WhatsApp Share on X (Opens in new window) X Related