Advertisements

කුදලාගෙන ආ තැඹිලි ළහිරුගේ ගෙදරට ගිනි තියයි

LIVE

සංවිධානාත්මක අපරාධකරුවකු වන “තැඹිලි ළහිරු” නැමැත්තාගේ මිද්දෙණිය, ජුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (08) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා ඇත.

එම නිවසට ගිනි තැබූ අවස්ථාවේ තැඹිලි ළහිරු නැමැත්තාගේ මව සිට ඇති අතර එහෙත් එම ගින්නෙන් ඇයට කිසිදු හානියක් සිදුව නොමැත.

මෙම ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 Comments
Most Voted
Newest Oldest