උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
වැල්ලව – ගනේවත්ත අතර දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් එලෙස දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තාක්ෂණික අංශයේ නිළධාරින් එම ප්රදේශයට ගොස් ඇතැයිද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
