Advertisements

ජල සම්පාදන මණ්ඩලයේ අලාභය රුපියල් බිලියන 05යි.!

දිවයින පුරා පැවැති ආපදා හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට රුපියල් බිලියන 05ක පාඩුවක් සිදුව ඇතැයි නිවාස, ඉදිකිරිම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කරයි.

මේ වනවිට හානියට පත් වූ ජල සැපයුම් වලින් 90% යථා තත්ත්වයට පත් කර ඇති බවද අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest