ජල සැපයුම තවදුරටත් සීමා කරයි.!

දිවයින පුරා මේ දිනවල ඇතිවී තිබෙන වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර ඇත.

ඇතැම් ප්‍රදේශවල ජල බවුසර යොදාගෙන ජලය බෙදා හරින බවත් ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව සිදුකරන බවද ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි.

ජල සම්පාදන මණ්ඩලය තවදුරටත් සදහන් කළේ, ජල මූලාශ්‍ර ප්‍රමාණවත් ජලය නොමැති වීමෙන් මෙම පියවරයන් ගත් බවයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close