මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළට.!

දිවයින පුරා පැවති අයහපත් කාලගුණයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස්, පුද්ගලයින් සංඛ්‍යාව 203ක් අතුරුදන් වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පවුල් දෙලක්ෂ තිස් හතර දහස් පන්සිය තුනක සාමාජිකයින් අටලක්ෂ 33,985ක් පීඩාවට පත්ව ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest