Advertisements

විජිත් විජයමුණි FCIDයට.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා අද (17) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ ඇත.

අමාත්‍ය මණ්ඩල තීරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබූ බව විජිත් විජයමුණි සොයිසා සඳහන් කරයි.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest