Advertisements

විමල්ගේ සහෝදරයා බන්ධනාගාරයට

LIVE

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ අද (15) අත්අඩංගුවට ගත්තේය.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව අත්අඩංගුවට ගත් සරත් වීරවංශ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (22) වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

1 Comment
Most Voted
Newest Oldest