Advertisements
Advertisements

ආපදාව අස්සේ විමල්ට වරෙන්තු.!

LIVE

නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නෙසිටීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු නිතුත් කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදළ නඩුව සඳහා හිටපු අමාත්‍යවරයාට මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

2 Comments
Most Voted
Newest Oldest