පොලීසියෙන් රියදුරන්ට දැනුම්දීමක්.!

වේයන්ගොඩ පොලිස් වසමේ 2024 වර්ෂයේ වෙසක් මංගල්‍ය වෙනුවෙන් වෙසක් කළාප 04 ක් හා වෙසක් තොරණ් 07 ක් ප්‍රදර්ශනය කිරීම 2024.05.23 වන දින සිට දින 07 ක් මුළුල්ලේ පැවැත්වීමට සුදානම් කර ඇත.

ඒ අනුව මෙම වෙසක් කලාප හා තොරණ් නැරඹීම සඳහා විශාල මහජනතාවක් රාත්‍රී කාලයේ පැමිණීම අපේක්ෂා කරන අතර මෙම දිනයන්හිදී නිට්ටඹුව කටුනායක ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති පොලීසිය සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close