පොලීසිය සීරුවෙන් තබා රාලහාමිට රුපියල් 5,000ක්.!

මාස 06ට ආසන්න කාලයක් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට නළ නොතිබුණු අතර යළිත් එම නළ සියලු පොලිස් ස්ථාන වලට බෙදා හැර ඇති බව පොලීසිය සදහන් කරයි.

පොලීසිය විසින් බීමත් රියදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 25,000ක දඩ මුදලක් රජයට ගෙවීමට සිදුවේ.

අත්අඩංගුවට ගත් රියදුරන්ට අධිකරණයෙන් නියම කරන දඩ මුල වන රුපියල් 25,000 ගෙවීමෙන් අනතුරුව එයින් රුපියල් 5,000ක මුදලක් රියදුරා අත්අඩංගුවට ගත් නිලධාරීන්ට ගෙවීමට රජය තීරණය කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.