අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්.! [BREAKING NEWS]

මීට සුළු මොහොතකට පෙර අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේ පෙර පාසලක් අසල මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වෙයි.

වෙඩි තැබීම සම්බන්ධව අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments