ඉරානයට ඉහළින් අහසේ පියාසර කළ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් ඉරාන හමුදාව විසින් වෙඩිතබා බිම හෙළා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පෙන්ටගනය සහ එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රතිචාර දක්වා නොමැත.
කෙසේ වෙතත් කඩා වැටුණු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අමෙරිකානු හමුදා විසින් බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

