By unusuma.lk on
(LK time)රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසින් හා සිංහල අධ්‍යනාංශයේ අංශාධිපතිවරයෙක් ලෙසද කටයුතු කරනු ලැබීය.
ජනප්‍රිය දොරමඩලාව වැඩසටහනේ දේශකයෙකු ලෙසද ගෞරවාදරයට පාත්‍ර හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයා මියයන විට අසනීප තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව පවුලේ සමීපතමයින් පවසයි.
දේහය මේ වනවිට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය කටයුතු පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතයි.