වැඩබලන නීතිපතිවරයා දිවුරුම්දීම හෙට.!

නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජේ රාජරත්නම්ගේ ධුර කාලය පසුගිය (26) වනදා සිට අවසන් වීම හේතුවෙන් නීතිපති ධුරය පුරප්පාඩු වී ඇත.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත්කිරිමට පියවර ගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට (01) දිනයේ දිවුරුම් දීමට නියමිතව ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close