බ්‍රිතාන්‍යය හෙල්ලු රීවිස්ගේ පළමු අයවැය.!

බ්‍රිතාන්‍යයේ නව මුදල් ඇමතිනි රේචල් රීව්ස් වසර 30ක් තුළ බ්‍රිතාන්‍යය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩි කිරීම සිය පළමු අයවැය යෝජනාවලියෙන් ඉදිරිපත් කර ඇත.

අධික වියදම් සහිතව රටේ බිඳවැටුණු රාජ්‍ය සේවා අලුත්වැඩියා කිරීමට සිදුවූ බවත් වර්ෂයකට බදු පවුම් බිලියන 40කින් වැඩි කරන බවද නව මුදල් ඇමතිනි රේචල් රීව්ස් සදහන් කළාය.

සිය අයවැය යෝජනා ඉදිරිපත් කරමින් නව මුදල් ඇමතිනි රේචල් රීව්ස්, පසුගිය කොන්සවේටිව් පාලනය රාජ්‍ය සේවය කඩාවැට්ටුවා යනුවෙන් චෝදනා කළාය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.