බස් ගාස්තු ඉහළට.?

අද දිනයේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට බොහෝ දුරට සිදුවිය හැකි බවද ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරියෙක් සදහන් කරයි.

ඩීසල් මිල වැඩි කිරීම හේතුවෙන් බස් ගාස්තු ගණනය කිරීමේ සූත්‍රයට ආදේශ කිරීමේදී එහි බලපෑමට සියයට 04% කට වැඩි නම් ගාස්තු වැඩි කිරීමට සිදුවන බවද ඔහු සදහන් කරයි.

අද (01) දින පස්වරුවේ බස් ගාස්තු වැඩි වනවාද නැද්ද පිළිබඳ නිවේදනය නිකුත් කරන බවද ඔහු තවදුරටත් සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close