මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීම අඩු කරයි.!

මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තවදුරටත් අඩු කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

පසුගිය 2018 වසරට සාපේක්ෂව මේ වන විට සියයට 50%කින් පමණ මුදල් නිකුත් කිරීම අඩු කර ඇති බව මීගමුව ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close