නිදහස් පක්ෂය ඇතුලේ බල පොරයක්.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙසට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කිරීම සම්බන්ධව එම පාර්ශ්වයේම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු බලන සභාපති ධුරයේ කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටීම නිසා මෙම අර්බුදකාරී තත්ත්වය හටගෙන ඇති අතර එනිසා පක්ෂයේ ඉදිරි කටයුතු කරගෙන යාම අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇත.

එහෙත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වය දෙන පාර්ශවය නිමල් සිරිපාල ද සිල්වා පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස සලකමින් ඔහු වැඩ බලන සභාපති ධුරයට පත්කර ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close