By unusuma.lk on
(LK time)රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක අද (01) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක එළැඹෙන (08) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.