By unusuma.lk on [last-modified] (LK time)
පක්ෂ නායක සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනපති අනුර කුමාර දිසානායක අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම, මහජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම හා සේවා පවත්වාගෙන යාමේ අරමුණින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.






