රාජ්‍ය ආයතන 3ක නිලධාරීන්ට වැඩ වරදින ලකුණු.!

එළඹෙන සතියේ රාජ්‍ය ආයතන කිහිපයක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම රාජ්‍ය ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය පිළිබඳව මෙහිදී සොයාබැලීමට නියමිත බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව එළඹෙන (18) වනදා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, (19) වනදා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ (20) වනදා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවීමට නියමිතය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close