පියුමි හංසමාලිට වැඩ වරදින ලකුණු.. CIDයට කැදවයි.!

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සැකකටයුතු අන්දමින් කොටි ගණනක දේපළ උපයාගත් ආකාරය සම්බන්ධව ප්‍රකාශයක් ලබාගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිත බව වාර්තා වේ.

රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නවයක පවත්වා ගෙන යන බැංකු ගිණුම් 19ක තොරතුරු පියුමිගෙන් ඉල්ලා ඇති බවත් එම තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු හෙළිවන තොරතුරු අනුව ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

ආලේපන හා රූපලාවණ්‍ය උපකරණ බෙදාහරින කුරියර් සමාගමේ සභාපතිවරයාගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කර ඇති අතර එම සමාගමේ සේවය කරන තවත් කිහිප දෙනකුගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close