මිනීමරුවෝ, හොරු මේ පාර මාළුමාමට.. මනූෂ කියයි.!

මනූෂ නානායක්කාර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා පසුගියදා ජන හමුවක් අමතමින් පවසා සිටියේ ජිනීවාවලදී “මේ පාර මාළු මාමාට ” ලෙස වාහනයක පිටුපස ගසාගෙන යනවා තමා දුටු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ජිනීවාවල නෙමෙයි ස්විට්සර්ලන්තයටම ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ 85000ක් 90000ක් විතර, එතනින් 85000ක්ම අපේ දෙමළ ජාතික සහෝදර සහෝදරියන්. සිංහල පිරිස දාහක් හමාරක් වෙයි. මම දැක්කා වාහනේක ගහගෙන යනවා මේ පාර අපි මාළු මාමට කියලා.

ඒ රටේ ඉන්නවා පිරිසක් 70,80 කාලේ ජේ.වී.පී කරලා, මිනී මරලා, හොරකම් කරලා, අයිඩෙන්ටි කාඩ් එකතු කරලා, ලංකාවෙ ඉන්න බැරුව පැනපු පිරිසක් ඉන්නවා, ඒ කණ්ඩායම තමයි එහෙම ගහගෙන යන්නේ.”

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close