පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20ක් පිල් මාරුවකට සුදානම්.!

ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20කට ආසන්න පිරිසක් තම දේශපාලන ස්ථාවරයන් වෙනස් කර පිල් මාරුවක් සඳහා සූදානමකින් සිටින බව වාර්තා වේ.

පිල් මාරුවක් සඳහා සූදානමකින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ආණ්ඩුවේ සහ විපක්ෂයේ තනතුරු දරන මන්ත්‍රීවරුන් 10 දෙනෙක් එම පිරිස අතර සිටින බවද වාර්තා වේ.

මේ වනවිට ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීම සදහා සූදානමින් සිටින අතර විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට සූදානමින් සිටියි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close