“තවත් කල් දෙන්න බෑ” රනිල්ට පොහොට්ටුවේ සහාය අහිමිවෙයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවදුරටත් ධූර කාලය වසරකින් දීර්ඝ කර ගැනීමට කිසිසේත්ම සහාය ලබා නොදීමට තීරණය කර ඇත.

ධූර කාලය දීර්ඝ කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආවහොත් ඊට සහය නොදෙන බව පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ධූර කාලයේ දීර්ඝ කර ගැනීමට සූදානම් වන බවට පළවන වාර්තා පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close